
මෙහි වඩා වැදගත් කාර්ය වනුයේ දරුවා විසින් සදා ගන්නා ඉ-මේල් ගිණුම සම්පුර්නයෙන්ම දෙමවුපියන්ට පාලනය කළ හැකි වීමයි.ගිණුමට එන සියලුම ඉ-මේල්, සුබුහි තිබෙන මේල් කිව්(the mail queue) තුල රදවා ගනී ඒ දෙමවුපියන්ට බලන්නටය.(සේවාව ලබා ගන්න ඉහත රූපයට කිලික් කරන්න).
නොමිලේ ලබාදෙන සේවා