Mozilla රටාවේ අපගේ Thunderbird විද්‍යුත් තැපැල් සේවාලාභීයා සමඟින් ආරක්‍ෂිත, වේගවත් සහ පහසුව අත්විදින්න.
මෙන්න මොසයිල්ලා ගිනි හිවලා 3.5.2 සිංහල සංස්කරණය තාම අර ගත්තෙ නැද්ද අරන් බලන්න වැඩ කොහවද කියලා (රූප සටහනට ක්ලික් කරන්න භාගත කරගන්න නම්).
ඔබේ බස කතා කරන වෙබ් ගවේශකයක් ලබා ගන්න!
Firefox යනු වේගවත්, ආරක්‍ෂිත සහ හොඳම වෙබ් ගවේනෂණයට මගයි.
Mac OS X සදහා

Linux සදහා

සැලකිය යුතුයි සියල්ලම සිංහල සංස්කරණ පමනයි.
වැඩි විස්තර සදහා පහත ඇති firfox උදව් අවශ්‍ය ද ?. පිටුවට යන්න.
firfox සිංහල උදව් සේවය සදහා පිවිසෙන්න.
උදව් අවශ්‍ය ද?
අපගේ සහායක පිටු තුළ ඕනැ තරම් පිළිතුරු ඇත, එමෙන්ම ඔබේ ඕනෑම අසීරු අවස්ථාවක් සඳහා උපදේශ ලබා දෙන සජීවී පිළිසඳර ද ඇතුළත් වේ. සහාය වෙතට පිවිසෙන්න