ඔබ සොයන්නේ ඔබේ පරිගණකයට අදාල Drivers ද?.
ඔබට අවශ්‍ය දෘඩාංග හා මෘදුකාංග සේවා සදහා පිවිසෙන්න මෙම සියලුම සේවා එම අඩවි වලට පිවිස ලබා ගන්න එම අඩවි වලට පිවිසී ම සදහා පහත රූප සටහන් වලට ක්ලික් කරන්න.ඩීවිඩී9 නව මුහුනු වරිකින් පැමනි ප්ලේයරය. නිස්පාදිත දිනය 2009, 07, 14 දින. 135 මේගා බයිට්
PowerDVD 9
The No.1 Movie Experience on the PC
* Watch Blu-ray Disc & DVD movies on your PC & HDTV
The No.1 Movie Experience on the PC
* Watch Blu-ray Disc & DVD movies on your PC & HDTV
භාගත කර ගැනීම සදහා පහත රූප සටහනට ක්ලික් කරන්න. සැලකිය යුතුයි මෙය දවස් තිහක් පමනක් වලංගු වේ.
ඔබගේ භාගත කර ගැනීමේ වේගය අඩුද?. එහෙනම් මෙන්න හොදම විසදුම පරිගණකයට ස්ථාපනය කරලා බලන්න.
භාගත කරගැනිමට ඉහත රූපයට ක්ලික් කරන්න
Download AVG Anti-Virus Free Edition - trusted by 80 million users
free for private use only එ.වි.ජි නොමිලේ භාගත කරගන්න ස්ථාපනය එක් පරිගණකයකට පමණි.
සිංහල Desktop එකක් දා ගමු ද? මොකද කියන්නේ විස්තරත් එක්කම දාන්නම් කෝ හොදයි නම් භාගත කරගන්න.
මුලින්ම ඉමේජ් ටික දාන්නම්
1.ආරම්භක පුවරුව
2.පද්ධති පාලක පුවරුව
3.අකුරු පුවරුව.
3.අකුරු පුවරුව.
දැන් ඉතින් රූප සටහන් ටික දැක්කනේ දැන් දාන්නම් මේක ස්ථාපනය කරගන්න ඔබෙ පරිගණකයේ තිබිය යුතු මුලිකාංග මොනවද කියලා හැබැයි පුතෝ සිංහලෙන් නම් නෙමෙ හොදේ.
About Sinhala Desktop
Sinhala Desktop is a freeware Sinhala Windows Shell Replacement. Aim of this project is to develop all the major Windows applications and utilities in Sinhala Language. All the Sinhala Desktop applications and utilities are distributed using GNU - General Publics License.
General Sinhala Desktop properties
All the Sinhala Desktop applications & utilities have following general features (if it is in an executable format),
|
To install the Sinhala Desktop in a target computer, user need to install following software and hardware components in his / her
computer,
|
පිට පත් කර ගත්තෙ/sourceforge.net එකෙන්.
දැන් ඉතින් භාගත කරන්නයී තියෙන්නෙ.
මධුර Dictionary අපේ කෙනෙක්ගෙ වැදගත් වැඩක්(භාගත කරගන්න රූප සටහනට ක්ලික් කරන්න)
.
මධුර සිංහල Fonts ලබා ගන්න Madura Sinhala Fonts
මධුර නෝට් පෑඩ් ලබා ගන්න Madura Notepad
Address
Madura Kulatunga
313/4/C, Gonamaditta Road
Piliyandala 10300
Sri Lanka
Phone
077-7310147
Outside of the Sri Lanka: +94-77-7310147
Fax
011-2618431
Outside of the Sri Lanka: +94-11-2618431
E-mail
@maduraonline.com
.
මධුර සිංහල Fonts ලබා ගන්න Madura Sinhala Fonts
මධුර නෝට් පෑඩ් ලබා ගන්න Madura Notepad
ඔබට අවශ්‍ය වචනයේ තේරුම සොයන්න.
Address
Madura Kulatunga
313/4/C, Gonamaditta Road
Piliyandala 10300
Sri Lanka
Phone
077-7310147
Outside of the Sri Lanka: +94-77-7310147
Fax
011-2618431
Outside of the Sri Lanka: +94-11-2618431
@maduraonline.com
Yahoo! Group
වේගවත් ඉ-මේල් සේවාවක් ලබා ගන්න.පහසු අකාරයක් මෙන්න(භාගත කරගන්න රූපයට කිලික් කරන්න).
Mozilla රටාවේ අපගේ Thunderbird විද්‍යුත් තැපැල් සේවාලාභීයා සමඟින් ආරක්ෂිත, වේගවත් සහ පහසුව අත්විදින්න.
මෙන්න මොසයිල්ලා ගිනි හිවලා 3.5.2 සිංහල සංස්කරණය තාම අර ගත්තෙ නැද්ද අරන් බලන්න වැඩ කොහවද කියලා (රූප සටහනට ක්ලික් කරන්න භාගත කරගන්න නම්).
ඔබේ බස කතා කරන වෙබ් ගවේශකයක් ලබා ගන්න!
Firefox යනු වේගවත්, ආරක්ෂිත සහ හොඳම වෙබ් ගවේනෂණයට මගයි.
ඉහත රුපයේ දක්වා ඇත්තෙ Windows xp මෙහයුම් පද්දති සදහා පමණි පහල දක්වා ඇත අනේකුත් මෙහයුම් පද්දති සදහා භාගත කරගන්නා අකාරය.
Mozilla රටාවේ අපගේ Thunderbird විද්‍යුත් තැපැල් සේවාලාභීයා සමඟින් ආරක්ෂිත, වේගවත් සහ පහසුව අත්විදින්න.
මෙන්න මොසයිල්ලා ගිනි හිවලා 3.5.2 සිංහල සංස්කරණය තාම අර ගත්තෙ නැද්ද අරන් බලන්න වැඩ කොහවද කියලා (රූප සටහනට ක්ලික් කරන්න භාගත කරගන්න නම්).
ඔබේ බස කතා කරන වෙබ් ගවේශකයක් ලබා ගන්න!
Firefox යනු වේගවත්, ආරක්ෂිත සහ හොඳම වෙබ් ගවේනෂණයට මගයි.
Mac OS X සදහා
Linux සදහා
සැලකිය යුතුයි සියල්ලම සිංහල සංස්කරණ පමනයි.
වැඩි විස්තර සදහා පහත ඇති firfox උදව් අවශ්‍ය ද ?. පිටුවට යන්න.
firfox සිංහල උදව් සේවය සදහා පිවිසෙන්න.
උදව් අවශ්‍ය ද?
අපගේ සහායක පිටු තුළ ඕනැ තරම් පිළිතුරු ඇත, එමෙන්ම ඔබේ ඕනෑම අසීරු අවස්ථාවක් සඳහා උපදේශ ලබා දෙන සජීවී පිළිසඳර ද ඇතුළත් වේ. සහාය වෙතට පිවිසෙන්න
වැඩිහිටියන්ට ජීමේල් මෙන් දරුවන්ට හොදින් ගැළපෙන ඉ-මේල් සේවයක් වන්නේ සුබුය. සාමාන්‍ය ඉ-මේල් වැඩසටහනක තිබෙන සියලුම සේවා මෙහි ද ඇත
මෙහි වඩා වැදගත් කාර්ය වනුයේ දරුවා විසින් සදා ගන්නා ඉ-මේල් ගිණුම සම්පුර්නයෙන්ම දෙමවුපියන්ට පාලනය කළ හැකි වීමයි.ගිණුමට එන සියලුම ඉ-මේල්, සුබුහි තිබෙන මේල් කිව්(the mail queue) තුල රදවා ගනී ඒ දෙමවුපියන්ට බලන්නටය.(සේවාව ලබා ගන්න ඉහත රූපයට කිලික් කරන්න).

විශ්වාසවන්ත පාස්වර්ඩ් තනා දෙන සහ ඒවා පවත්වා ගන්නා "ලාස්ට්පාස්" මෘදුකාංගය. එක් අයකුට පමනක් මතක තබා ගත හැකි සේ ඔහුගෙන්ම තොරතුරු ලබා ගෙන පාස්වර්ඩ් තනා දීම මේ මෘදුකාංගයේ විශේෂත්වයයි.
මෙහි තවත් සේවා ඇත අප ඇතුලත් කරන ලද පාස්වර්ඩ් දත්ත ගබඩාවක් සේ රැස් කර තබා ගන්නා අතර මෙම මෘදුකාංගය හරහා එම පාස්වර්ඩ්වලට අදාල වෙබ් අඩවි වෙත පිවිසිය හැකිය.(භාගත කරගැනීමට ඉහත රූප සටහනට කිලික් කරන්න.).
මෙහි තවත් සේවා ඇත අප ඇතුලත් කරන ලද පාස්වර්ඩ් දත්ත ගබඩාවක් සේ රැස් කර තබා ගන්නා අතර මෙම මෘදුකාංගය හරහා එම පාස්වර්ඩ්වලට අදාල වෙබ් අඩවි වෙත පිවිසිය හැකිය.(භාගත කරගැනීමට ඉහත රූප සටහනට කිලික් කරන්න.).
Subscribe to:
Posts (Atom)
හැල්ල.
-
▼
2009
(14)
-
▼
August
(14)
- විශ්වාසවන්ත පාස්වර්ඩ් තනා දෙන සහ ඒවා පවත්වා ගන්නා ...
- වැඩිහිටියන්ට ජීමේල් මෙන් දරුවන්ට හොදින් ගැළපෙන ඉ-ම...
- වේගවත් ඉ-මේල් සේවාවක් ලබා ගන්න.පහසු අකාරයක් මෙන්න(...
- මධුර Dictionary අපේ කෙනෙක්ගෙ වැදගත් වැඩක්(භාගත කරග...
- සිංහල Desktop එකක් දා ගමු ද? මොකද කියන්නේ විස්තරත්...
- සිංහල Mp3 player එකක් දා ගන්න ඕනද මෙන්න තියෙනවා.රූ...
- Download AVG Anti-Virus Free Edition - trusted by ...
- නොමිලේ කෝල් කරන්නනම් ඉතින් Skype තමයි භාගත කරගැනීම...
- ජෙට් මීඩියා ප්ලෙයර්
- ඔබගේ භාගත කර ගැනීමේ වේගය අඩුද?. එහෙනම් මෙන්න හොදම ...
- ගුගල් ටොල්ක් ලොවටම කතා කරන්නභාගත කර ගැනීම සදහා
- ලයිසන් වලට හිර නොවී වැඩ කරන්න නම් ඉතින් OpenOffice...
- ඩීවිඩී9 නව මුහුනු වරිකින් පැමනි ප්ලේයරය. නිස්පාදිත...
- ඔබ සොයන්නේ ඔබේ පරිගණකයට අදාල Drivers ද?.ඔබට අවශ්...
-
▼
August
(14)