වැඩිහිටියන්ට ජීමේල් මෙන් දරුවන්ට හොදින් ගැළපෙන ඉ-මේල් සේවයක් වන්නේ සුබුය. සාමාන්‍ය ඉ-මේල් වැඩසටහනක තිබෙන සියලුම සේවා මෙහි ද ඇත




මෙහි වඩා වැදගත් කාර්ය වනුයේ දරුවා විසින් සදා ගන්නා ඉ-මේල් ගිණුම සම්පුර්නයෙන්ම දෙමවුපියන්ට පාලනය කළ හැකි වීමයි.ගිණුමට එන සියලුම ඉ-මේල්, සුබුහි තිබෙන මේල් කිව්(the mail queue) තුල රදවා ගනී ඒ දෙමවුපියන්ට බලන්නටය.(සේවාව ලබා ගන්න ඉහත රූපයට කිලික් කරන්න).