විශ්වාසවන්ත පාස්වර්ඩ් තනා දෙන සහ ඒවා පවත්වා ගන්නා "ලාස්ට්පාස්" මෘදුකාංගය. එක් අයකුට පමනක් මතක තබා ගත හැකි සේ ඔහුගෙන්ම තොරතුරු ලබා ගෙන පාස්වර්ඩ් තනා දීම මේ මෘදුකාංගයේ විශේෂත්වයයි.


මෙහි තවත් සේවා ඇත අප ඇතුලත් කරන ලද පාස්වර්ඩ් දත්ත ගබඩාවක් සේ රැස් කර තබා ගන්නා අතර මෙම මෘදුකාංගය හරහා එම පාස්වර්ඩ්වලට අදාල වෙබ් අඩවි වෙත පිවිසිය හැකිය.(භාගත කරගැනීමට ඉහත රූප සටහනට කිලික් කරන්න.).